යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්
පසුගිය 19 වැනිදා රාත්‍රී කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සහ තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබුණි. අදාළ ගැටුම විශ්වවිද්‍යාල සිසුන් නවාතැන්ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් තුළ සිදුව ඇති අතර, එහිදී සිසුන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර,…
